මොරගහහේන ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයකට අද අලුයම පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මොරගහහේන ටයර් කර්මාන්තශාලාව ආසන්නයේදී මෙම වෙඩිතැබීම සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
ත්‍රිරෝද රථය නතර කරන ලෙසට දැනුම් දීමේදී පොලිස් නිලධාරීන්ට එම ත්‍රීරෝද රථයේ පැමිණි පුද්ගලයන් වෙඩි තබා ඇති අතර, ඒ අනුව පොලීසිය එල්ල කළ ප්‍රති ප්‍රහාර හමුවේ මෙම පුද්ගලයන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මොරගහහේන පොලීසිය වැඩි දුර විමර්ශන සිදු කරනු ලබනවා.
උණුසුම් පුවත්
- රනිල් සහ බැසිල් අතර හමුවක් හෙට
- බොරතෙල් මිල පහලට
- ත්‍රිරෝද රථයක් තුළ පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිදිධිය සම්බන්දයෙන් දෙදෙනෙක් අත්අඩංගුවට
- මැතිවරණයට පොලිසියේ සුදානම
- මැතිවරණයට අදාළ තවත් ගැසට් එකක් අද හෝ හෙට
- පෙර සැලසුම් කළ උත්සව පැවැත්වීමට අවසර
- මෙතෙක් මැතිවරණ සඳහා භාවිත කළ ලී පෙට්ටිම මෙවරත්
- මිල ප්රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නඩු