කොළඹ, මහනුවර සහ ගාල්ල දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් අද දිනයේ රුපියල් 55 කට බිත්තර අලෙවි කිරීමට කටයුතු යොදා ඇති බව බිත්තර නිෂ්පාදන සංගම් පවසනවා.
මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇත්තේ බිත්තර මිල රුපියල් 65 පමණ දක්වා ඉහළ යාම සැළකිල්ලට ගනිමින් අඩු මුදලට බිත්තර අලෙවි කිරීමේ වැඩසටහනක් කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් යෝජනා කළ අතර ඊට ප්‍රතිචාර දක්වමින්.
සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පැවසුවේ, බිත්තර ඉල්ලුමට ප්‍රමාණවත් සැපයුමක් ලබාදීමට හැකියාවක් නොමැති වුවද මෙම වැඩසටහන තාවකාලිකව ක්‍රියාත්මක කරන බවයි.
උණුසුම් පුවත්
- මෙවර විස්සයි විස්ස තරගාවලියේ සත්කාරකත්වය අමෙරිකාව හා කොදෙව් රටට
- හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලාට අයත් පෞද්ගලික විශ්වවිද්‍යාලය යළිත් ඔහුටම පවරයි
- කොළඹ හෝටල් හා නවාතැන් සපයනු ලබන ස්ථාන ගැන ගැසට් නිවේදනයක්
- හිජාබය නොපැළඳුවොත් දස වසරක සිර දඬුවමක්
- කුකුළු මස් මිල අඩු නොකළහොත් වැඩ වරදින ලකුණු
- වෙනත් සතුන් සපා කෑමෙන් ජලභීතිකා රෝගය වැළඳී මියගිය සංඛ්‍යාව ඉහළට
- අද දින දිස්ත්‍රික් කිහිපයකට වැසි වාර
- අවිස්සාවේල්ල වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙක් මරුට