කොළඹ, මහනුවර සහ ගාල්ල දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් අද දිනයේ රුපියල් 55 කට බිත්තර අලෙවි කිරීමට කටයුතු යොදා ඇති බව බිත්තර නිෂ්පාදන සංගම් පවසනවා.
මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇත්තේ බිත්තර මිල රුපියල් 65 පමණ දක්වා ඉහළ යාම සැළකිල්ලට ගනිමින් අඩු මුදලට බිත්තර අලෙවි කිරීමේ වැඩසටහනක් කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් යෝජනා කළ අතර ඊට ප්‍රතිචාර දක්වමින්.
සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පැවසුවේ, බිත්තර ඉල්ලුමට ප්‍රමාණවත් සැපයුමක් ලබාදීමට හැකියාවක් නොමැති වුවද මෙම වැඩසටහන තාවකාලිකව ක්‍රියාත්මක කරන බවයි.
උණුසුම් පුවත්
- ඊශ්‍රායල ප්‍රහාර සදහා ඉරාණ ප්‍රතිචාර
- ජනාධිපති සහ ජර්මානු ආර්ථික සහයෝගීතා සහ සංවර්ධන අමාත්‍ය අතර හමුවක්
- උදය ගම්මන්පිළට එරෙහිව පැමිණිල්ලක්
- ත්‍රීපෝෂ සමාගමට නව සභාපතිවරයෙක්
- උඩදුම්බරත් සමගිය බලය අල්ලයි
- ශ්‍රී පාද මාර්ගය දින 10කට වසා දැමේ
- ජාතික ජනබලවේගයේ කොළඹ මහනගර සභා මන්ත්‍රී කණ්ඩායම දිවුරුම් දෙයි
- ජනපති අරමුදලේ සේවා මාර්ගගත ක්‍රමයට