අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ් ගෑස් මිල ඉහළ දමා තිබෙනවා. ඒ අනුව කිලොග් ෑ්‍ර ම් 12.5ක ගෑස් සිලිනඩ් රයක් රුපියල් 200කින් ඉහළ යන බවයි එම සමාගම පැවසfු ව්. ඒ අනවු එහි නව මිල රුපියල් 5280ක් වනවා.
කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපයි ල් 80කින් ඉහළ යන අතර එහි නව මිල වනf් න් 2112ක්. එමෙනම් කිලෝග්‍රෑම් 2ක ගෑස් සලි ින්ඩරයක් රුපියල් 32කින් ඉහළ යනු ඇති. එහි නව මිල වනf් න් රුපියල් 845ක්.
ලෝක වෙළඳපොලේ ගෑස් මිල ඉහළ යෑම හෙත් ුවෙන් මෙම ඉහළ දැමීම සදුි කළ බවයි ලාෆ් ගෑස් සමාගම පැවසුවේ.
මේ අතර ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්රෝ ගෑස් මිල ද ඉහළ දැමුණා.
උණුසුම් පුවත්
- මාධ්‍යවේදීන් රැසක් මරුට
- විවාදයට දින නියමවෙයි
- ඉරාන තානාපතිවරයාට පහර දීමක්
- රාජ්‍ය මූල්‍ය කළමණාකරණ පනත ලබන 22 වනදා පාර්ලිමේන්තුවට
- ඩයනා සිය විදේශ ගමන් බලපත්‍රය ආගමන විගමන පාලකවරයාට භාර දෙයි
- ධීවරයින්ට මුහුදු නොයන්නැයි අනතුරු ඇඟවීමක්
- නායයාම් සක්‍රිය වු මලිත්තගොල්ල විශේෂ කණ්ඩායමක් පිටත්ව යයි
- බත්තරමුල්ල අවට විශේෂ රථවාහන සැලැස්මක්