අයහපත් කාලගුණයත් සමග පසුගිය දින 5ක කාලය තුළ ඇති වූ සුළං හා තද වැසි නිසා නිවාස 975ට හානි සිදුව තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පවසනවා.
මෙම කාලය තුළ වැඩිම නිවාස හානි කළුතර දිස්ත්‍රිකයෙන් වාර්තා වන අතර, එම දිස්ත්‍රික්කයේ නිවාස 213කට හානි සිදුව ඇති බවයි එම මධ්‍යස්ථානය සඳහන් කළේ.
මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ නිවාස 183කට, රත්නපුර දිස්ත්‍රික්කයේ නිවාස 180කට, මාතර දිස්ත්‍රික්කයේ නිවාස 132කට සහ ගාල්ල දිස්ත්‍රික්කයේ නිවාස 79කට හානිසි සිදුව තිබෙනවා.
උණුසුම් පුවත්
- ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනය අද හදිසියේ රැස් වෙයි
- අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
- ගාල්ල, අක්මීමන වෙඩි තැබීමක්
- සිරියාවේ පල්ලියකට එල්ල වූ ප්‍රහාරයකින් විස්සකට වැඩි පිරිසක් මරුට
- කොන්දේසි විරහිත සටන් විරාමයක් ඉල්ලා ජගත් ආරක්ෂක මණ්ඩලයේදී යෝජනාවක්
- ජගත් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් අද දිවයිනට
- තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේදී මධුෂානි හේරත්ගෙන් රන් පදක්කමක්
- හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරාන පාර්ලිමේන්තුවෙන් අවසර