පසුගිය වසරේ මැයි 09 සිද්ධීන් අනුස්මරණය කිරීමට සිටින විරෝධතාකරුවන් පිරිසකට ස්ථාන කිහිපයකට ඇතුළුවීම වළක්වාලමින් අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.
කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් මෙම වාරණ නියෝගයක් නිකුත් කරනු ලැබුවා.
ඒ අනුව ජනාධිපති මන්දිරයට, ජනාධිපති ලේකම් කාර්යාලයට, මුදල් අමාත්‍යාංශයට සහ අරලියගහ මන්දිරයට ඇතුළුවීම විරෝධතාකරුවන්ට තහනම් වනවා.
කොල්ලුපිටිය පොලීසිය විසින් කළ ඉල්ලීමක් සලකා බලා මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය නිකුත් කර තිබෙනවා.
උණුසුම් පුවත්
- ලබන පාසල් වාරය 12 වැනිදා ආරම්භ වේ
- අග්නිදිග ආසියානු රටවල් අමෙරිකාව සමග ප්‍රථම වරට දකුණු චීන මුහුදේ ඒකාබද්ධ හමුදා අභ්‍යාසයක්
- ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත් ආණ්ඩුවට හිමිවන්නේ සියයට 20 ක් තරම් වූ ප්‍රතිශතයක්
- ආණ්ඩුව සූදානම් වන්නේ ජනතාව ඒකාධිපති පාලනයකට යටත් කිරීමට
- සංහිඳියාව සඳහා වන ක්‍රියාකාරි සැලැස්මට අදාළ නීති කෙටුම්පත් කිරීමේ කටයුතු කඩිනම් කරන්න
- අයි.සී.සී ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සංචිතය ප්‍රකාශයට
- පොලිස් භාරයේ දී පුද්ගලයෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 7 ක් අත්අඩංගුවට
- නවක රියදුරු සහ කොන්දොස්තරවරුන්ගේ වැටුප් මාස දෙකක් තුළ වැඩි කිරීමට
