ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් ලෙස පත් කිරීමට යෝජනා කළ සිවිල් නියෝජිතයින් තිදෙනාට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවී තිබෙනවා.
ඒ අනුව ආචාර්ය ප්‍රතාප් රාමානුජම්, වෛද්‍ය දිල්කුෂි අනුලා විජේසුන්දර, ආචාර්ය දිනේෂා සමරරත්න යන තිදෙනා එහි සිවිල් සාමාජිකයින් ලෙස පත් කර ඇති බව සඳහන්.
