ආරම්භයේ සිටම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවති සාකච්ඡා රහසිගතව සිදු කිරීම හේතුවෙන් ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙල අසාර්ථක වීමේ තත්ත්වයක් උද්ගත වී ඇති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
මේ අනුව රටේ අභ්‍යන්තර ණය ප්‍රතිව්‍යූහගතකිරීමේ උත්සහය පරාජය කිරීම සදහා පාර්ලිමේන්තුව තුළ මෙන්ම ජාත්‍යන්තරය සමග එක්ව කටයුතු කරනු ඇති බව ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියා.