කළුතර උතුර කැලිඩෝ පාරේ නිවසක් තුළ ගෙල කපා ඝාතනය කළ කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
පොලිසිය පැවසුවේ ආයුර්වේද වෛද්‍යවරියක් මෙලෙස ඝාතනය ලක්ව ඇති බවයි.
අද අලුයම මෙම ඝාතනය සිදුව ඇති අතර මළසිරුර නිවස පිටුපස තිබියදී ඇයගේ දියණිය දැක පොලිසිය දැනුවත් කර තිබෙනවා.
මෙම ඝාතනයට යොදාගත් බවට සැකකෙරන තියුණු ආයුදයක් ද සොයාගෙන තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311