ආසියාවේ වේගවත්ම ආර්ථික වර්ධනය ඉන්දියාවෙන් වාර්තා වන බව ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා වන සංවිධානය ප්‍රකාශ කළා.
පැරීසිය පදනම් කරගනිමින් ස්ථාපිත මෙම ජාත්‍යන්තර සංවිධානය නිකුත් කළ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ වාර්තාවෙන් හෙළිදරව් වී ඇත්තේ සමස්තයක් ලෙස ගෝලීය ආර්ථිකය මන්දගාමී වෙමින් පවතින වටපිටාවක් තුළ මෙම මූල්‍ය වර්ෂය තුළ දී ඉන්දියාවේ ආර්ථිකය සියයට 6.6 කින් වර්ධනය වී ඇති බවයි.
උණුසුම් පුවත්
- මෙවර විස්සයි විස්ස තරගාවලියේ සත්කාරකත්වය අමෙරිකාව හා කොදෙව් රටට
- හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලාට අයත් පෞද්ගලික විශ්වවිද්‍යාලය යළිත් ඔහුටම පවරයි
- කොළඹ හෝටල් හා නවාතැන් සපයනු ලබන ස්ථාන ගැන ගැසට් නිවේදනයක්
- හිජාබය නොපැළඳුවොත් දස වසරක සිර දඬුවමක්
- කුකුළු මස් මිල අඩු නොකළහොත් වැඩ වරදින ලකුණු
- වෙනත් සතුන් සපා කෑමෙන් ජලභීතිකා රෝගය වැළඳී මියගිය සංඛ්‍යාව ඉහළට
- අද දින දිස්ත්‍රික් කිහිපයකට වැසි වාර
- අවිස්සාවේල්ල වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙක් මරුට