කාසියේ වාසිය දිනු ඇෆ්ගනිස්තානය පළමුවෙන් පන්දුවට පහර දී නියමිත ඕවර 50 අවසානයේ කඩුලු 8කට ලකුණු 294ක් ලබා ගත්තා.
Ibrahim Zadran ලකුණු 106යි.
Rahmanullah Gurbaz ලකුණු 53ක් සහ Rahmat Shah ලකුණු 52ක් රැස් කළා.
වනිඳු හසරංග කඩුළු 2යි.
තරගය පැවැත්වෙන්නේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දී.
