ග්‍රීසියේ ත්‍රස්ත ප්‍රහාරයක් ව්‍යර්ථ කෙරේ – ප්‍රහාරයට පැමිණි පාකිස්තානුවන් 02 ක් අත්අඩංගුවට2023-03-29 පෙරවරු 9:20
අලවතුගොඩ සුරූපි තරුණියට මහ රෑ හමුදා සෙබළෙක් කළ අහස පොළව නූහුලන අපරාධය සුනඛයාට මාට්ටු – Video2023-03-12 පස්වරු 2:38
ළඟදි බඳින්නද ඉන්නේ… පෝරුවටත් නගින්නද අදහස… එහෙම නම් අනිවාර්යයෙන්ම මේක කියවන්න…2023-02-28 පස්වරු 12:42
බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ඉක්වදෝරයේ සිදුවු භූ කම්පනයකින් මියගිය සංඛ්‍යාව 14ක් දක්වා ඉහළගොස් තිබෙනවා. ඊයේ රාත්‍රියේ මෙම භූ කම්පනය සිදුව ඇති අතර එය සටහන්ව ඇත්තේ රික්ටර් මාපකයේ 6 දශම 7ක අගයක් ලෙසයි. භූ කම්පනයෙන් එරට නගර කිහිපයක ගොඩනැගිලිවලටද හානි සිදුව තිබෙනවා. 12 people have lost their lives in an earthquake in Ecuador.