බ්‍රිතාන්‍ය සහ ඉන්දියාව විද්‍යාව සහ නවෝත්පාදනයන් සම්බන්ධයෙන් සහයෝගීතාව සඳහා වන ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.
ඒ, ඉන්දියාවේ විද්‍යා හා තාක්ෂණ පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ජිතේන්ද්‍ර සිං සහ බ්‍රිතාන්‍යයේ විද්‍යා අමාත්‍ය ජෝර්ජ් ෆ්රීමන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
අත්සන් තැබු මෙම අවබෝධතා ගිවිසුම මගින් ආර්ථික වර්ධනයට හේතු වන විද්‍යාව පිළිබඳ වේගවත් හා ගැඹුරු සහයෝගීතාවයක් ඇති කිරීමට හැකි වනු ඇති.
ඒ හරහා ඉන්දියාව සහ බ්‍රිතාන්‍යට ලොව පුරා, විද්‍යා, නවෝත්පාදන සහ තාක්ෂණය යන අංශවලින් නව රැකියා උත්පාදනය කිරීමට අවස්ථාව හිමිවනවා .
එමෙන්ම නව ගිවිසුම හරහා ඉන්දියාව සහ බ්‍රිතාන්‍ය එක්ව දේශගුණික විපර්යාස, වසංගත සඳහා සූදානම මෙන්ම කෘතිම බුද්ධිය වැනි විවිධ ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කරනු ඇතැයි ද වාර්තා වනවා
උණුසුම් පුවත්
- අස්වැසුම මුදල් වංචා කළ නිලධාරිනියට අධිකරණයෙන් ලැබුණු නියෝගය
- දයා ගමගේට අයත් ආයතන තුනක් ප්‍රසිද්ධ වෙන්දේසියට
- ගව සොරකමට තිදෙනෙක් මාට්ටුයි
- සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති කිරිවෙහෙර රජමහා විහාරාධිපති බැහැදකියි
- දිස්ත්‍රික්ක හතකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කරයි
- දේශීය අල ගොවියා දැඩි අර්බුධයක
- චිකුන්ගුන්යා රෝගයේ අඩුවක්
- Child First ව්‍යාපෘතිය ඇරඹේ