සංචාරක බටහිර ඉන්දීය කොදෙව් යොවුන් කණ්ඩායම සහ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අතර තෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා.
දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ මෙම තරගය පැවැත්වෙනවා.
දෙරට අතර පැවති පළමු එක්දින තරග දෙක කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජය ගනිමින් මේ වන විට තරගාවලියේ සම තත්ත්වයේ පසුවනවා.