ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ගණුදෙණුවේ දී ඩොලර් බිලියනයක ඉන්දීය ණය මාර්ගය දීර්ඝ කිරීමට ශ්‍රී ලංකාව සාකච්ඡා කර ඇති බව වාර්තා වනවා.
එමෙන්ම ශ්‍රී ලංකාව ප්‍රධාන වශයෙන් ඖෂධ සහ ආහාර සඳහා භාවිත කර ඇත්තේ, ඉන් තුනෙන් දෙකක පමණ ප්‍රමාණයක් වන අතර ඒ සමඟ මෙම ණය මුදල මාර්තු 17 වැනි දායින් අවසන් වීමට නියමිත බව සඳහන්.
