ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි අවසන් පුර්ව තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ මුබ්බායි ඉන්දියන්ස් සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතරයි.
එම තරගය අද රාත්‍රි 07 යි 30 ට අහදාබාද්හිදී පැවැත්වීමට නියමිතයි.
ලක්නව් සුපර් ජයන්ට් කණ්ඩායම පරාජය කරමින් මුබ්බායි කණ්ඩායම අවසන් පුර්ව තරගය සදහා සුදුසුකම් ලබා ගත්තා.
අද තරගය ජය ගන්නා කණ්ඩායම ලබන 28 වනදා පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරාගවලියේ අවසන් මහා තරගයට එක්වනු ඇති.
චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම මේ වන විට අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගෙන තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311