අප්‍රේල් මාසයේදී මෙරට ඉන්ධන මිල ගණන් පහත දමනු ඇති බව වාර්තා වනවා.
ඇමරිකානු ඩොලරයේ අගය අඩුවීමේ වාසිය පාරිභෝගිකයාට ලබා දීම සඳහා මෙම පියවර ගෙන ඇති බව සදහන් .
ඩොලරය අවප්‍රමාණය වීමට අමතරව සිංගප්පූරු වෙළඳ පොළේ ඉන්ධන මිල ගණන් පහළ යාමද තෙල් මිල අඩු කිරීමට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා.
