පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට සමගි ජන බලවේගය තීරණය කර ඇතැයි වර්තවනවා.
ඒ ඊයේ දිනයේදී ෂඵත් යෝජනාවලියට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම හේතුවෙන්.
සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කලේ , පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි මහතා ෂඵත් ගිවිසුමට පක්ෂව ඡන්දය ලබාදීම පක්ෂ තීරණයට පටහැනි බවයි.
උණුසුම් පුවත්
- පෙර සැලසුම් කළ උත්සව පැවැත්වීමට අවසර
- මෙතෙක් මැතිවරණ සඳහා භාවිත කළ ලී පෙට්ටිම මෙවරත්
- මිල ප්රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නඩු
- රැමිස් (RAMIS) පද්ධතිය ඵලදායි අයුරින් යොදා ගැනීමට පත් කළ ඇමැති අනුකමිටු වාර්තාව ජනපතිට
- ඉන්දු – ශ්‍රී ලංකා පළමු විස්සයි විස්ස තරගය අද
- ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට
- අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්
- පොලිස්පතිගේ ඉල්ලීමක් පොලිස් කොමිසම ප්‍රතික්ෂේප කරයි.