අසාධාරණ ලෙස බදු අය කිරීම අත්හිටුවීමට පියවර නොගන්නේ නම් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග2023-01-31 පෙරවරු 11:10
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සහ තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා අතර හමුවක්2023-01-31 පෙරවරු 11:49
ලයිට් කැපුවම ටෝච් එළියෙන් පාඩම් කරලා ශිෂ්‍යත්වයෙන් ලකුණු 195ක් අරන් කප් ගැසූ සස්විදු2023-01-27 පස්වරු 1:33
බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ඖෂධ ආනයනය කිරීම කිසිවිටෙකත් සීමා කර නොමැති බව වෛද්‍ය සැපයුම් අංශය පවසනවා. එහි අධ්‍යක්ෂ වෛද්‍ය තුසිත සුදර්ශන මහතා පැවසුවේ ඖෂධ හිඟයක් පවතින බවට පළවන වාර්තා අසත්‍ය බවයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව අවධාරණය කළා. https://www.vnews.lk/storage/2022/12/THUSITHA-SUDARSHANA-EDIT-.mp3