කඩුවෙල මාබිම ප්‍රදේශයේදී හෙට නව ගෑස් පිරවුම් පර්යන්තයක් විවෘත කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා.
එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කලේ ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීම වෙනුවෙන් මෙම නව පර්යන්තය විවෘත කරන බවයි.
දිනකට සිලින්ඩර 60000ක් නිකුත් කිරීම හේතුවෙන් ඒ සඳහා කෙලවරපිටිය පර්යන්තය ප්‍රමාණවත් නොවන බවයි ඒ මහතා සඳහන් කලේ.
උණුසුම් පුවත්
- ජනතාව අඩුවුණු පාන් මිල ගැන කිව්ව කතා මෙන්න (වීඩියෝ)
- අස්වැසුම දෙවන අදියරයේ සංගණන කටයුතු 31න් අවසන්
- මැතිවරණයට මුදල් දීමට මහා භාණ්ඩාගාරය සූදානමින්
- මුදල් රාජ්‍ය ඇමති ජනාධිපතිවරණයේ වියදම් ගැන හෙළිකරයි (වීඩියෝ)
- මාර්ග කි.මී. 1500ක් ප්රතිසංස්කරණය කිරීමට පියවර
- ජනපති සටනේ මෛත්‍රී සහය කාටද? (වීඩියෝ)
- විදෙස් සංචාරකයින්ගේ වාර්තාගත පැමිණීමක්
- සතියේම දේශපාලන යටගියාව-දේශපාලන සතිය (වීඩියෝ)