කැළණිතිස්ස සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයට, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නැප්තා ලීටර් මිලියන 1.1ක් ලබා දී තිබෙනවා.
ඒ අනුව බලාගාරයේ මෙහෙයුම් කටයුතු හෙට දිනය දක්වා පවත්වාගෙන යා හැකි බව විදුලිබල මණ්ඩලය සඳහන් කළා.
නැප්තා ලබා ගැනීම සඳහා මේ වනවිට සාකච්ඡා සිදුකරමින් පවතිනවා.
