කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ගෑස් මිල රුපියල් 200ත් 300ත් අතර මිලකින් අඩුවන බවයි ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා සඳහන් කර ඇත්තේ.
කෙසේ වෙතත් මිල පහළ දමන නිශ්චිත ප්‍රමාණය හෙට දිනයේ ප්‍රකාශයට පත්කරනු ඇති.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311