රට පුරා ගෑස් හිඟයක් ඇති වීමට ඉඩ නොතබන බව ලිට්රෝ සමාගම පවසනවා.
එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ දෙසැම්බර් පළමු වනදා සිට අත්‍යාවශ්‍ය සේවා ඇතුලු සියලු සේවාවලට ගෑස් කිසිඳු හිඟයකින් තොරව නිකුත් කරන බවයි.
අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව අවධාරණය කළා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311