ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා යානා 11ක් ලබාගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
සභාපති අශෝක් පතිරගේ මහතා සඳහන් කළේ කල්බදු කාලය සම්පූර්ණ වීමෙන් පසු ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් ඉවත් කෙරෙන ගුවන් යානා 11ක් වෙනුවට මෙලස නව ගුවන්යානා ලබා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බවයි.
මේ වසරේ ගතවූ කාලය තුල ශ්‍රීලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් ලාභය රුපියල් මිලියන 6,000ක්.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311