චීනය යළිත් කොවිඩ් දත්ත සඟවන බවට වාර්තා වනවා.
ඇතැම් රෝහල්වල කොරෝනා ආසාදිතව මිය යන රෝගීන් වෙනුවෙන් නිකුත් කරන මරණ සහතිකයේ කොරෝනා ආසාදිත බවට සඳහන් නොකරන ලෙසත් උපදෙස් ඇතුලත් ලිපි ලැබී ඇති බව ද සඳහන්.
කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් සැබෑ තොරතුරු සැඟවීම සඳහා එරට උත්සාහ දරණ බවත් විදෙස් මාධ්‍ය පවසන්නේ.
