Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

රුපියල් බිලියන දෙකක අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය සැපයුම් තොගයක් කොළඹ වරායට පැමිණ තිබෙනවා.

ඒ, චීනය විසින් ශ්‍රී ලාංකීය ජනතාව වෙත සිදු කළ පරිත්‍යාගයක් ලෙසයි.

එම අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය සැපයුම් තොගය බහාලුම් 24 ක පෙට්ටි 16,000 කින් සමන්විත වන අතර එහි සම්පූර්ණ බර මෙට්‍රික් ටොන් 255 ඉක්ම වන බව මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කළා.

WhatsApp Group

Skip to content