ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ පළමු තරගය අද පැවැත්වෙනවා.
මෙහිදී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම තරග වැදීමට නියමිතයි.
චෙන්නායි හීදී පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 7.30ටයි ආරම්භ වීමට නියමිතව ඇත්තේ.
මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ලබන 28 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගන්නවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311