දූෂිත දේශපාලනඥයින්ගෙන් රට බේරා ගැනීම අරමුණු කරගනිමින් ජනතාව පෙළගැස්වීමේ වැඩසටහන මිහින්තලය පූජා භූමිය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කළා.
ඒ, මිහින්තලා රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන්ගේ මූලිකත්වයෙන්.
ඊට සර්ව ආගමික නායකයින් එක්ව සිටියා.
මේ එහිදී කරුණු දැක් වූ පරසන්ගස්වැව අභයරාජ පුරාණ සේනාසනාධිපති පූජ්‍ය පාගොඩ ඡන්තවංශ හිමියන්.
හඬ පට ධාවකයමේ අතර පාර්ලිමේන්තු නියෝජිතයින් සම්බන්ධයෙන් නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා මාධ්‍ය හමුවකදී කරුණු දක්වා සිටියා.
හඬ පට ධාවකය