විදුලි බලය, ඛණිජ තෙල්, රෝහල් සේවා අත්‍යාවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකු කර තිබෙනවා.
ඒ අනුව ඊයේ දිනයේ සිට විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් සහ ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අත්‍යාවශ්‍ය සේවාවන් ලෙසයි ගැසට් නිවේදනයේ සදහන් කර තිබෙන්නේ.
එමෙන්ම රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත්ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම, පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විසතරයක සියලුම සේවා, වැඩ හෝ ශ්‍රමයද අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස ගැසට් නිවේදනයේ පළ කර තිබෙනවා.
උණුසුම් පුවත්
- දකුණු අප්‍රිකාණු ඒ කණ්ඩායම හා ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අතර තුන්වන එක්දින තරගය දැන් පැවැත්වේ
- සුදු වෑන් නඩුවේ සාක්ෂිකරුවකුට වරෙන්තු
- ෂෙල් සමාගම සමග ශ්‍රී ලංකාව තෙල් ගිවිසුමක් අත්සන් කළා
- රට ආර්ථික හා දේශපාලන වශයෙන් ස්ථාවර වෙමින් පවති
- තේ දළු කිලෝවක මිල පහළට
- ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකකය කඩිනමින් ස්ථාපිත කිරිමට පියවර
- සාමාන්‍ය පෙළ විභාගය අදින් අවසන්
- සහනදායි ලෙස අරමුදල් සපයා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට අනුමැතිය
