පර්ලිම්නේතුවේ නව සැසි වාරය විවෘත කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කරන කරන රාජාසන කථාව වර්ජනය කිරීමට සමසථ් විපක්ෂයම තීරණය කර තිබෙනවා. ප්‍රධාන විපක්ෂය වන සමඟි ජනබලවේගය ඇතුඵව විපක්ෂයේ සෙසු පක්ෂ ද මෙම තීරණයට එළඹ ඇති බවයි වාර්තා වන්නෙ.්
ඊයේ දිනයේ සමඟි ජනබලවේගය මෙම රාජාසන කථාව වර්ජනය කරන බවට ප්‍රකාශයට පත් කළා. එමෙනම් අද දිනයේ එකස් ත් ජනතා නදි හස් සන්ධානය ද එය වර්ජනය කරන බවයි ජී.එල්. පීරිස් මහතා අද පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ.
උණුසුම් පුවත්
- දෙමළ දේශපාලන පක්ෂ හතක ඒකාබද්ධතාවයෙන් විරෝධතාවයක් අද
- ගෑස් මිල සංශෝධනය අද ප්‍රකාශයට
- කාලගුණයෙන් නිවේදනයක්
- අද පෙරවරුවේ සුනාමි පෙරහුරුවක්
- මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සමක්
- මුලතිව් මහේස්ත්‍රාත්ගේ ඉල්ලා අස්වීම පාර්ලිමේන්තුව උණුසුම් කරයි
- විදුලි බිල ඉහළට බේකරි නිෂ්පාදනවල මිලත් ඉහළට
- මුලතිව් නීතිඥවරුන් සේවා කටයුතුවලින් ඉවත් වීමට කටයුතු කරයි