එළඹෙන නොවැම්බර් මාසය වන විට ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්කරනු ඇති බව දේශීය වෛද්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසනවා.
පෑලියගොඩ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
පළාත් පාලන මැතිවරණය අප්‍රේල් 25 වනදා පැවැත්වීමට හැකියාවක් නොමැති බව ද අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සදහන් කළා.
