වත්මන් ශ්‍රී ලංකාව යනු මහජනතාව අපේක්ෂා කරන ආකාරයේ රටක් නොව දේශපාලන නායකයින් අපේක්ෂා කරන ආකාරයේ රටක් බව ජාතික ජන බලවේගය පවසනවා.
එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික බිමල් රත්නායක මහතා පවසන්නේ යම් ස්ථානයක් පොදු ජනතාවට කොතරම් හිතකරද යන්න අනුව එය රටක් බවට පත්වන බවයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311