ජීවන වියදම ඉහළ යෑමට එරෙහිව පෘතුගාලයේ ලිස්බන් නුවර විරෝධතා පැවැත්වෙනවා.
විරෝධතාකරුවන් පවසන්නේ එරට ජීවන වියදම 18.7% කින් ඉහළ ගොස් ඇති බවයි.
එමෙන්ම පෘතුගාලයේ කම්කරුවෙකුගේ වැටුප යූරෝ 760ක් වනවා.
කෙසේ වෙතත් මසක වියදම යූරෝ දහසකට අධික බවයි විරෝධතාකරුවන් චෝදනා කරන්නේ.
