ඩෙංගු මර්දන කටයුතු සඳහා අවශ්‍ය සියලු පහසුකම් මේ වනවිට අදාළ අංශ වෙත ලබාදී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
එම ඒකකයේ ප්‍රජා වෛද්‍ය ඉන්දික වීරසිංහ මහතා පැවසුවේ බස්නාහිර පළාත තුළ ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යාම හේතුවෙන් ආණ්ඩුකාර කාර්යාලය සමග එක්ව ඩෙංගු මර්දනය සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි.