මහ මැතිවරණයකට ඉඩ ලබා දෙමින් තායිලන්ත පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරට අග්‍රාමාත්‍ය ප්‍රායුත් චාඕචා කටයුතු කර තිබෙනවා.
එරට මහ මැතිවරණය ලබන මැයි මාසයේදී පැවැත්වීමට නියමිතයි.
ප්‍රායුත් චාඕචා තායිලන්ත අග්‍රාමාත්‍ය දුරයට පත් වූයේ 2014 වසරේ හමුදාපති ලෙස කුමන්ත්‍රණයකින් රටේ බලය ලබා ගැනීමෙන් අනතුරුවයි.
කෙසේ වෙතත් මේ වන විට තායිලන්ත ජනාධිපතිවරයා දැඩි ලෙස ජනතා අප්‍රසාදයට ලක්ව සිටිනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311