ඇතැම් ආනයනික තිරිගු පිටි මිල පහළ ගියද පාන් මිල අඩුකළ නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති එන් කේ ජයවර්ධන මහතා සඳහන් කලේ පාන් සහ බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමට නම් තිරිගු පිටි ආනයනය කරන ප්‍රධාන සංගම් දෙක මිල අඩුකළ යුතු බවයි.
