තිරිඟු පිටි තොග මිල පහත වැටී තිබෙනවා.
ආනයන කරුවන් පවසන්නේ පිටකොටුව වෙළෙඳපොළේ තිරිඟු පිටි මිල ගණන් මෙලෙස පහල ගොස් ඇති බවයි.
මින් පෙර තිරිඟු පිටි කොලෝවක මිල සටහන් වුයේ රුපියල් 220ක් ලෙසින්.
මිල පහළ බැසීමත් සමග තිරිඟු පිටි කිලෝවක තොග මිල රුපියල් 195-200ක් දක්වා අඩු වී ඇති බවයි තිරිඟුපිටි ආනයනකරුවන් පවසන්නේ.
