අධ්‍යාපන සමුපකාර සමිති සාමාජිකයන් දිස්ත්‍රික්ක රැසක ඊයේ විරෝධතා සංවිධාන කර තිබුනා.
එහිදී ඔවුන් චෝදනා කළේ අධ්‍යාපන සමුපකාර බැංකු සමිතිය වෙනුවෙන් නිලවරණයක් පැවැත්වීමට බලධාරීන් පියවර නොගන්නා බවයි.
එම තත්වය හමුවේ අක්‍රමිකතා රැසක් සිදුවන බවද ඔවුන් පෙන්වා දෙනවා.
