නවසීලන්තයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ එහි අගය රික්ටර් මාපකයේ 7.1 ක අගයක් ගෙන ඇති බවයි .
භූ කම්පනය සිදුවීමත් සමග සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටියා.
