ඌරගස්මංහන්දිය ,කළුවලගොඩ ප්‍රදේශයේ නිවසක තිබී කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ 50 හැවිරිදි කාන්තාවක්.
මෘත ශරීරය නිවසේ ඇඳක් මත තිබී සොයාගෙන ඇති අතර , දින කිහිපයකට පෙර මියගොස් ඇති බවයි නිරීක්ෂණය වී ඇත්තේ.
පොලිසිය සඳහන් කලේ ඇය නිවසේ තනිව ජිවත් වී ඇති අතර ඇයගේ ස්වාමිපුරුෂයා රැකියා කටයුතු සඳහා නිවසින් බැහැරව ගොස් සිට ඇති බවයි.
ඌරගස්මංහන්දිය පොලීසිය සිද්ධිය සම්බන්දව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
උණුසුම් පුවත්
- වාහන ආනයනය මත පනවා තිබු ආනයන සීමා ඉදිරි මාස කිහිපය තුළදී ලිහිල් කිරීම
- ඩෙංගු රෝගීන් 32,078ක්
- ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලබන මාසයේ කියුව්හි සංචාරයක
- ජනතාව අඩුවුණු පාන් මිල ගැන කිව්ව කතා මෙන්න (වීඩියෝ)
- අස්වැසුම දෙවන අදියරයේ සංගණන කටයුතු 31න් අවසන්
- මැතිවරණයට මුදල් දීමට මහා භාණ්ඩාගාරය සූදානමින්
- මුදල් රාජ්‍ය ඇමති ජනාධිපතිවරණයේ වියදම් ගැන හෙළිකරයි (වීඩියෝ)
- මාර්ග කි.මී. 1500ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර