බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ යන පළාත්වලත් ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද පස්වරු 02න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලත් ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
උණුසුම් පුවත්
- “උරුමය” දේශපාලන වැඩසටහනක් නොවන බවට ප්‍රකාශයක්
- සජිත් සමඟ සිටි සුමන්තින්රලාගේ හිත වෙනස් වෙයි! අලුත් තීරණයක් (වීඩියෝ)
- කොළඹ වරාය පිවිසුම් අධිවේගී ගුවන් මාර්ග ඉදිකිරීම් අවසන් අදියරේ
- මෙන්න පොහොට්ටුවේ අපේක්ෂකයා ගැන නාමල් කියන කතාව (වීඩියෝ)
- කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයට සුහුරු පන්ති කාමර
- ජනාධිපතිවරණයේදි දයාසිරිගේ සහය කාටද? (වීඩියෝ)
- කොළඹ වරාය පිවිසුම් අධිවේගී ගුවන් මාර්ග ව්‍යාපෘතිය පිළිබඳ තාක්ෂණික සමුළුව
- මැතිවරණ කොමිසම එල්ල වෙන චෝදනාවලට උත්තර දෙයි (වීඩියෝ)