- කොළඹ වරාය නගරයේ නම වෙනස් වෙයි
- සිනොපෙක් ඉන්ධන පිරවුම් හල් 50 ක් ළඟදීම
- තිලීපන් සැමරුම තහනම් කරමින් ත්‍රිකුණාමලය අධිකරණයෙන් නියෝගයක්
- හිටපු අගමැති එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතාගේ ගුණ සමරුව අද
- ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ලබන වසරේදී 1.3 %ක අගයක් ගන්නා ලකුණු
- දකුණු පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි
- බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූ කම්පනයක්
- මුද්‍රිත ජල බිල්පත් වෙනුවට මාර්ගගත ඉලෙක්ට්‍රොනික බිල්පත් ක්‍රමයකට සැලසුමක්
ප්‍රධාන පුවත
හිටපු අගමැති එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතාගේ ගුණ සමරුව අද
අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතාගේ 64 වන ගුණ සමරුව අද පෙරවරුවේ පැවැත්වුණා. ඒ, හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසලදීයි. මෙයට සමගාමිව හිටපු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ…
ඩීසල් නැව් තොග 4 ක් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
ඉදිරි මාස 4 ක කාලය තුළ ඩීසල් නැව් තොග 4…
ජනපති සිව් දින නිල සංචාරයක් සඳහා ජර්මනිය බලා පිටත්ව යයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිව් දින නිල සංචාරයක් සඳහා ජර්මනියේ…
නිවුන් දරුවන් මිය යෑම සම්බන්දයෙන් එම රෝහලේ ලේඛන පරීක්ෂාවක් සිදු කිරීමට තීරණයක්
කළුබෝවිල රෝහලේ නිවුන් දරුවන් මිය යෑම පිළිබද කෙරෙන විමර්ශනයට අදාලව එම රෝහලේ ලේඛන පරීක්ෂාවක් සිදු…
බස්රථ අනතුරෙන් 15කට තුවාල
කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ වේවැල්දෙණිය තිත්තවැල්මංකඩ ප්‍රදේශයේදී නවතා තිබූ බස්රථයක තවත් බස්රථයක් මුහුණට මුහුණ ගැටීමෙන්…
ජාතික නීති සතිය අදින් ඇරඹේ
ජාතික නීති සතිය අදින් ඇරඹෙන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා. ඒ අනුව අද සිට…
IMF හා ශ්‍රී ලංකාව අතර කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම අත්සන් කිරීම හෙට
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර කාර්යමණ්ඩල මට්ටමේ ගිවිසුම සදහා අත්සන් තැබීමට නියමිතව තිබෙනවා.…
ප්‍රදේශ කිහිපයක අද පැය 12ක ජල කප්පාදුවක්
කොළඹ ප්‍රදේශ කිහිපයක අද පැය 12ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන…
නිපා වෛරසයට බය වෙන්න එපා
ඉන්දියාව ඇතුලු රටවල් කිහිපයකින් වාර්තා වී ඇති ‘නිපා‘ වෛරසය හඳුනා ගැනීමේ විශේෂිත පරික්ෂණ කට්ටල මෙරටට…
කුකුල් මස් මිල පහළ දැමීමට පියවර
කුකුළු මස් මිල පහළ දැමීමට කුකුළු මස් නිෂ්පාදකයින් එකගතාව පළකර තිබෙනවා. ඒ අනුව ඊයේ මධ්‍යම…

-
වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න
-
මම නම් හිතුවෙම කෙලි පැටියෙක් කියලා අප්පා
-
ඩලස්, ඩිලාන් ඇතුලු පිරිසක් ජවිපෙ මූලස්ථානයට
-
මේවා යක්ෂ ආතල් හොඳේ
-
අම්මෝ.. මේක ආතල් ලෝකයක්.. මරු හොරෙක්..
-
සෞඛ්‍ය සේවාව බිඳ නොවැටී පවත්වාගෙන යාමට ගත යුතු පියවර | Dr.p.HEWAMADDUMAGE & Dr.PRABHATH SUGATHADASA
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222