Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ප්‍රබල හිම කුණාටුවකින් ඇමරිකාවට බලපෑම් එල්ල වී තිබෙනවා.

මේ හේතුවෙන් එරට මිලියන 135කට අධික පිරිසක් දැඩි පීඩාවෙන් පසුවෙන බවයි වාර්තා සඳහන් කලේ.

ප්‍රධාන ගුවන්තොටුපල ගමන් දහසකට අධික සංඛ්‍යාවක් ද මේ වන විට අවලංගු කර තිබෙනවා.

මෙම ශීත කාලගුණය දශක කිහිපයකින් බලපෑ ඇති අඩුම උෂ්ණත්වය බවයි ඇමෙරිකානු මාධ්‍ය පෙන්වා දෙන්නේ.

එරට ජාතික කාලගුණ සේවය නිවේදනය කළේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෘණ 45 පමණ දක්වා පහත බසිනු ඇති බවයි.

WhatsApp Group

Skip to content