මතුගම පාසලක සිසුන් පිරිසක් ආහාර විෂවීමකින් වරකාපොල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
වාර්ෂික අධ්‍යාපන චාරිකාවක යෙදෙනෙ අතරතුර වරකාපොල ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයකින් ආහාර ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
කලින් ලබාදුන් ඇනවුමක් අනුව මෙම ආහාර සකස් කර තිබු බවත් හය ශ්‍රේණියේ හා හත ශ්‍රේණියේ සිසුන් පිරිසක් රෝගාතුර වී ඇති බවත් සඳහන්.
අනතුරුව ඔවුන් මූලික ප්‍රතිකාර ලබාගැනීමෙන් පසුව රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.
උණුසුම් පුවත්
- ඩොලරය තවත් පහළට
- මෙම වසරේ මැයි මාසය තුළ සංචාරකයන් 57,000ක් දිවයිනට
- ආනයනය කරන ලද යූරියා පොහොර එළැඹෙන මස 12 වන දාට පෙර බෙදා දීමට කටයුතු කරයි
- මිල සංශෝධනය ගැන මුදල් රාජ්‍ය ඇමතිගේ අවධානය
- එළඹෙන වසරේ ඔක්තෝබර් මස 17 වන දිනට පෙර ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි
- වයඹ පළාත තුළට සහ ඉන් පිටතට ගවයින් ප්‍රවාහනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම්
- අතිපූජ්‍ය හෙනේපොළ ගුණරත්න නාහිමියන් වෙත උපහාර පිණිස සමරු මුද්දරයක්
- වැස්සට නැවතුණු IPL අවසන් තරගය අද
