නෙදර්ලන්තයේ හැඩකාර රැජින මැක්සිමා (Máxima Zorreguieta) තනතුර අත හැරියාද?
ඇය නෙදර්ලන්තයේ Willem Alexander රජුගේ බිරිඳයි.
51ක් හැවිරිදි මැක්සිමා රැජින – රියදුරු අසුනට ගොඩ වුනේ … හරියට පැෂන් ෂෝ එකකට වගේ.
ස්වීඩනයේ සංචාරයක නිරතව සිටියදී ඇය රියදුරු අසුනට ගොඩවිම කාගේත් පැසසුමට ලක්ව තිබෙනවා.
