රුපියල් කෝටි 100ක පමණ වියදමකින් පාසල් 1000කට අන්තර්ජාල පහසුකම් ලබාදීමට පියවර ගෙන තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසන්නේ අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ ලබන අධ්යයනවාරයේදී එම ව්‍යාපෘතිය ආරම්භ කරන බවයි.
අධ්‍යාපන කලාප 100 කලාප 120 දක්වා වැඩි කිරීමටද සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව ගුරුවරුන්ගේ පරිපාලන ගැටළු විසඳා ගැනීම පහසුවන බව ද සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළා.
උණුසුම් පුවත්
- ලෝක කුසලාන කැරම් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කැරම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වය අවිනිශ්චිතයි
- ශිෂ්‍යත්වයට බාධා නොකරන ලෙසට දැනුම් දීමක්
- ජනාධිපතිවරණ ප්රචාරක කටයුතු 18 වනදායින් අවසන්
- බ්ලූම්බර්ග් වෙබ් අඩවියෙන් අනාවරණයක්
- සති අන්ත නිවාඩුවට විශේෂ ප්‍රවාහන පහසුකම්
- මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 3500 ඉක්මවයි
- ඡන්ද පෙට්ටි ප්‍රවාහනය පිළිබදව මැතිවරණ කොමිසමෙන් දැනුම් දීමක්
- උසස් පෙළ විභාගයේ දින ප්‍රකාශයට පත්කෙරේ.