පිළියන්දල මහරගම ප්‍රධාන මාර්ගය ගොඩිගමුව වෙලමැද ප්‍රදේශයෙන් අවහිර කරමින් ජනතා විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.
විරෝධතාකරුවන් පවසන්නේ සුළු වර්ෂාවකදී පවා එම මාර්ගය ජලයෙන් යටවන බවයි.
මෙම තත්වය වැලක්වීමට හෝ අවම කිරීමට බලධාරීන් මෙතෙක් කිසිඳු පියවරක් ගෙන නොමැති බවයි ඔවුන් පවසන්නේ.
මෙම විරෝධතාව හේතුවෙන් මහරගම පිළියන්දල මාර්ගයේ රථවාහන ක්ධාවන කටයුතු අඩාල වී තිබෙනවා.
උණුසුම් පුවත්
- අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්
- පොලිස්පතිගේ ඉල්ලීමක් පොලිස් කොමිසම ප්‍රතික්ෂේප කරයි.
- ව්‍යවස්ථාව පිළිබද පුරවැසි අවබෝධනය ඉහළ මට්ටමක තිබිය යුතුයි
- ජනාධිපතිවරණයට තැපෑල සුදානමින්.
- සියලු දේශපාලන පක්ෂවලට ජනපතිගේ ප්‍රණාමය
- කලබලේට ඇප බදින්න ආව සීලරතන හාමුදුරුවන්ට වෙච්ච දෙයක් (වීඩියෝ)
- සංචාරක ව්‍යාපාරයේ වත්මන් පිබිදීම අඛණ්ඩව
- “උරුමය” දේශපාලන වැඩසටහනක් නොවන බවට ප්‍රකාශයක්