බංග්ලාදේශ කණ්ඩායම සහ අයර්ලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය හෙට ආරම්භ වනවා.
මෙම තරගාවලිය සදහා ආරම්භක පිතිකරුවෙකු වන රෝනි තලුක්දාර් පළමුවරට බංග්ලාදේශ එක්දින සංචිතයට නම් කර තිබෙනවා.
ආබාධයකට ලක්වූ සාකීර් හසාන් වෙනුවටයි ඔහු මෙලෙස අයර්ලන්තයට එරෙහී එක්දින තරගාවලියට නම් කර ඇත්තේ.
