බිස්කට් මිල අද සිට අඩු කිරීමට එම සමාගම් තීරණය කර තිබෙනවා. ඒ අනුව අද සිට සියයට 8 ත් – 15 ත් අතර ප්රමාණයකින් බිස්කට් මිල අඩු කිරීමට එම සමාගම් තීරණය කර ඇති බව සදහන්.
සංශෝධිත නව මිල ගණන් යටතේ බිස්කට් වෙළදපොලට නිකුත් කිරීම ආරම්භ කර ඇති බව ද නිෂ්පාදන සමාගම් පැවසුවා.