බුද්ධ දර්ශනයේ හරය ලොවට ව්‍යාප්ත කිරීමට ගෝලීය බෞද්ධ සමුළුවට හැකිවනු ඇතැයි ටිබෙටය පවසනවා.
ඉකුත් දා ඉන්දියාවේ පැවැති ගෝලීය බෞද්ධ සමුළුවට එක්වෙමින් ටිබෙටයේ බෞද්ධ භාවනා ආචාර්ය යොංගේ මින්යුර් පැවසුවේ ඒ සඳහා ටිබෙටයට ද සහය ලබාදිය හැකි බවයි.
මෙවර සමුළුව පැවැත්වෙන්නේ වෙනස් සම්ප්‍රදායක්, වෙනස් පරම්පරාවක් සමග බවයි උන්වහන්සේගේ පැවසුවේ.
එබැවින් මෙවට ගෝලීය බෞද්ධ සමුළුව විශේෂ බවයි උන්වහන්සේ පැවසුවේ.
ඉන්දියාවෙන් ලොව පුරා ව්‍යාප්ත වූ බුද්ධ ධර්මය තුළ ඇති පණිවිඩය වන්නේ දැනුවත්භාවය, ආදරය, දයාව සහ ප්‍රඥාව බව ද උන්වහන්සේ සඳහන් කළා.
උණුසුම් පුවත්
- ට්‍රෝලර් යාත්‍රාවක සිටි පුද්ගලයන් 38 ක් නිරුපද්‍රිතව බේරාගනියි
- ලංකාවේ ප්‍රථමවරට ඩ්‍රෝන නියමු පාඨමාලාව ඇරඹෙයි
- බුද්ධ රශ්මි ජාත්‍යන්තර වෙසක් දින සඟරාව එළි දැක්වේ
- සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි පියවරක්
- ඩයනාගෙන් පොලිසියට පැමිණිල්ලක්
- ඉන්දීය අගමැති පිළිගැනීමට අමෙරිකානු කොංග්‍රසය සැරසෙයි.
- සූරියවැව ප්‍රා.සභා ලේකම් අල්ලස් ගනිද්දී අත්අඩංගුවට
- හර්ෂ ද සිල්වා යළිත් මුදල් කාරක සභාවේ සභාපති ධුරයට
